Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ සංචිතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දී එය 3%ක පහළ යාමකි

Related posts

නායයෑම් වලින් අතුරුදන් වූවන්ගේ නිවැරැදි සංඛ්‍යාලේඛන නැහැ – සහන සේවා කණ්ඩායම් අසීරුවට

Editor O

“Amended traffic fines in 4 months” – Dy. Minister Asoka Abeysinghe

Mohamed Dilsad

ස්විස්ටර්ලන්තයෙන් සහ ජර්මනියෙන් පිටුවහල් කළ 24 කටුනායකට

Mohamed Dilsad

Leave a Comment