දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසයේ අඩුම අගය අද

(UTV |කොළඹ ) – අද (27) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ අවම අගය සටහන් කර තිබේ.

අද දිනයේ ඩොලරයක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 191 යි සත 99 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිළ රුපියල් 187 යි සත 10 ක් ලෙස වාර්තා වී ඇත.

Related posts

අද උදෑසන 11 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රට වටේ වී ගබඩා සුද්ද කරමින් පුරසාරම් දෙඩූ ආණ්ඩුව, ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී ලොරි 06යි.

Editor O

ගෝඨාභයගේ ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment