Trending Newsඑසැන පුවත්දේශීය

රට වටේ වී ගබඩා සුද්ද කරමින් පුරසාරම් දෙඩූ ආණ්ඩුව, ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී ලොරි 06යි.

රට වටේ වී ගබඩා සුද්ද කරමින් පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද වන විට ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී ලොරි හයක් පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේ ද කීවේය. ඒ අනුව සහල් මදි වුවහොත් විදේශයන්ගෙන් ආනයනය කරන බවට ආණ්ඩුව දැන් පවසමින් සිටින බවද ඔහු පැවසීය. කලින් ආණ්ඩු විදේශයන්ගෙන් සහල් ආනයනය කරද්දී පිටකොටුවේ මුදලාලි කෙනෙකුට රට බාර දෙන්නයි පැවසූ බවත් අද කියන්නට ඇත්තේ ඩඩ්ලි සිරිසේනට රට භාර දෙන ලෙස බවත් ඒ මහතා පැවසුවේය.

Related posts

சூரிய சக்தியால் இயங்கும் முச்சக்கரவண்டி அறிமுகம்

Mohamed Dilsad

வைத்தியர்களது பணிப்புறக்கணிப்பில் எவ்வித நியாயமும் இல்லை…

Mohamed Dilsad

மேலும் ஒரு குற்றச்சாட்டை முன்வைத்துள்ள மீதொட்டமுல்ல மக்கள்

Mohamed Dilsad

Leave a Comment