දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් තම සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසයි.

අමාත්‍ය මණ්ඩලය මගින් තම ඉල්ලීම්වලට ලබාදුන් ප්‍රතිචාර සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව එහි සභාපති සුමිත් කොඩිකාර සඳහන් කර තිබේ.

Related posts

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා, 29 වෙනිදා තෙක් යළි රිමාන්ඩ්

Editor O

වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ ඇමෙරිකා රැඳවුම් මධ්‍යස්ථානයකට

Editor O

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment