දේශීය

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

(UTV | කොළඹ) – මහමාර්ගවල තිබී හමුවූ මළසිරුරු කොරෝනා වැළඳී මියගිය අයගේ බවට අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

Related posts

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

Editor O

මෙරට කොරෝනා මරණ 171 ක් දක්වා ඉහළට [RELEASE]

Mohamed Dilsad

මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 30 කට අයත් පිරිසක් අවතැන්

Mohamed Dilsad

Leave a Comment