දේශීයප්‍රමුඛ පුවත 1

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (07) හඳුනා ගත් කොරොනා වෛරස ආසාදිතයින් 27න් 25දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ.

අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයෙක් ඇසුරු කළ දරුවෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් බව සඳහන් වේ.

Related posts

ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්

Mohamed Dilsad

කැබිනට් ඇමති කෙහෙළිය රිමාන්ඩ්

Mohamed Dilsad

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment