Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයන රේගුලාසි හේතුවෙන් දින ගණනක් රේගුවේ වාහන හිර වෙලා.

නව ආනයන රෙගුලාසි හේතුවෙන් දින 20 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා රේගුවේ වාහන 400 ක් පමණ සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

නිශ්චිත නිෂ්පාදන දිනය සඳහන් කිරීම රජය විසින් නියම කර ඇති නමුත් එය අභියෝගාත්මක බවත් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසීය. ඒ අනුව මෙම තීරණය නැවත සලකා බලන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

වාහන නිදහස් කිරීම ප්‍රමාදය ගැනුම්කරුවන් අධෛර්යමත් කළ හැකි බවත් පවසන ඔහු ප්‍රමාද ගාස්තු හේතුවෙන් වාහන මිල රුපියල් 40,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ යනු ඇතැයිද පැවසීය.

Related posts

பாராளுமன்றத்துக்கு நுழையும் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

තෙල් ටැංකියකින් ඇඳ වැටී කොළොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

මාස ගණනකට පසු මෙල්බර්න් වෙත ගොඩබැස්වූ පළමු යානය ලෙසට ශ්‍රී ලංකන් පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment