දේශීය

මාස ගණනකට පසු මෙල්බර්න් වෙත ගොඩබැස්වූ පළමු යානය ලෙසට ශ්‍රී ලංකන් පත්වෙයි

(UTV | ඕස්ට්‍රේලියාව) – මාස ගණනකට පසු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානය බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් පත්ව තිබේ.   

කොළඹ සිට ආරම්භ කල UL 604 ගුවන් යානය එරට වේලාවෙන් අද අලුයම 04.20 ට මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වනු ලැබීය.

එහි ගමන් ගත් සියලුම මගීන් දින 14 ක හෝටල් නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

 

Related posts

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිවරයා ඇප මත මුදාහරී

Editor O

Leave a Comment