දේශීය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(UTV |කොළඹ) – සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍ය. ජනරාල් වශයෙන් මේ. ජෙ නන්දන සේනාධීර මහතා පත්වීමේ ලිපිය අද දින ලබාගන්නා ලදි.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේ. ජෙ ජගත් අල්විස් යන මහත්වරුන් සහභාගි විය.

Related posts

පාසල් අතර ඇති නැති පරතරය නැති කරනවා – අගමැති හරිනි අමරසූරිය

Editor O

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

කොට්ටහච්චිගේ වරප්‍රසාද කඩවෙලා

Editor O

Leave a Comment