Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂනායක ඇතුළු පක්ෂ නායකයන්ට ආණ්ඩුවෙන් සීමාවක්

පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයන්ට, 27/2 යටතේ ලබා දෙන විශේෂ ප්‍රශ්න කිරීමේ අවස්ථාව සීමා සහිතව ලබාදීමට තීරණය ගෙන තිබේ. එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද එයාකාරයෙන්ම බලපායි. ඒ අනුව සතියකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීමට නියමිතය.

රටේ කාලීනව ඇතිවන පොදු ගැටළු ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට ඇති අවස්ථාව අවහිර කිරීමෙන් ජනතා පරමාධිපත්‍යයට බලපෑම් කිරීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Related posts

“UNP politics not based on court rulings” – Harin Fernando

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

Editor O

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

Leave a Comment