Trending Newsඑසැන පුවත්දේශීය

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුගේ රතන හිමියන් එළඹෙන සැප්තැම්බර් මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද උන්වහන්සේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වයට අදාළව සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද උන්වහන්සේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිතකර සැඟව සිටියහ.

Related posts

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Mohamed Dilsad

நிவாரணப் பொருட்களுடன் வருகை தந்த சீன கப்பல்கள் நாடு திரும்பின

Mohamed Dilsad

ප්‍රසන්න රණතුංගගෙන් මහින්ද රාජපක්ෂට ලියමනක් : රනිල්ට සහය දෙන බවත් කියයි.

Editor O

Leave a Comment