Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂනායක ඇතුළු පක්ෂ නායකයන්ට ආණ්ඩුවෙන් සීමාවක්

පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයන්ට, 27/2 යටතේ ලබා දෙන විශේෂ ප්‍රශ්න කිරීමේ අවස්ථාව සීමා සහිතව ලබාදීමට තීරණය ගෙන තිබේ. එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද එයාකාරයෙන්ම බලපායි. ඒ අනුව සතියකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීමට නියමිතය.

රටේ කාලීනව ඇතිවන පොදු ගැටළු ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට ඇති අවස්ථාව අවහිර කිරීමෙන් ජනතා පරමාධිපත්‍යයට බලපෑම් කිරීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Related posts

සුවය ලැබු නාවිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Missing Saudi Journalist Once a Voice of Reform in Kingdom

Mohamed Dilsad

Leave a Comment