Trending Newsඑසැන පුවත්දේශීය

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි, ඉංජිනේරු යැයි කියාගන්නා බලශක්ති ඇමති කීම අපට විහිළුවක් – හිටපු ඇමති කාංචන විජේසේකර

පසුගියදා රටට ම විදුලිය බිඳ වැටුණේ වඳුරෙක් ගැටීම නිසා යැයි තමා ප්‍රකාශ කළේ නම් එය එතරම් විමතියට හේතුවක් නොවනු ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එහෙත් ඉංජිනේරුවෙකු බව කියන, බලශක්ති ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම රටටම පුදුමයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි. විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් මෙම ප්‍රකාශය තමන්ට විශාල ලැජ්ජාවක් යැයි තමන් සමග පැවසූ බව කාංචන විජේසේකර ප්‍රකාශ කරයි.

ආණ්ඩු මාරුවත් සමග විදුලි බල මණ්ඩලයේ සිටි පළපුරුදු නිලධාරීන් මාරු කර ඒ වෙනුවට කිසිදු පළපුරුද්දක් අවබෝධයක් නොමැති පිරිසක් එම තනතුරුවලට පත්කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

Related posts

ஊடக உரிமைகள் மற்றும் நியமங்கள் தொடர்பான சட்டமூலத்தை வகுக்க அமைச்சரவைக்குழு

Mohamed Dilsad

ජුනි 15 සිට වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා පමණක් විශ්වවිද්‍යාල ඇරඹේ

Mohamed Dilsad

මුදලිගේ නිදහස් කිරීමට එරෙහි නීතිපතිගේ පෙත්සම ගැන අධිකරණ තීන්දුව

Mohamed Dilsad

Leave a Comment