දේශීය

ජුනි 15 සිට වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා පමණක් විශ්වවිද්‍යාල ඇරඹේ

(UTV| කොළඹ) – වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා පමණක් විශ්වවිද්‍යාල ජුනි මස 15 වනදා සිට යළි ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහාතා පවසයි.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ විශ්වවිද්‍යාල කටයුතු යථාවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

Related posts

මත් ලෝලීන් කොන් කරන්න එපා! | යුක්තිය වහාම නවතනු! – මානව හිමිකම් සංවිධානය

Mohamed Dilsad

බිලියන ගණනක් වටිනා ඖෂධ තොග, ගබඩාවල කල්ඉකුත්වීමට ආසන්නයි – වෛද්‍ය චමල් සංජීව

Editor O

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment