දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,201 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

—————————————————————————————————————————————

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1189 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි.

Related posts

හරිනි යෝජනා කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මහාචාර්යය නිර්මාල් දේවසිරිගේ දැඩි විවේචනයට

Editor O

භූමිතෙල් මිල අද සිට ඉහළට

Mohamed Dilsad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

Editor O

Leave a Comment