දේශීය

බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV|කොළඹ) –  පවතින ඇදිරි නීතිය අතරතුර  බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවසර ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තව නොබෝ වේලාවකින්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව වහා කැදවන්නැ’යි කථානායක ඉල්ලයි

Mohamed Dilsad

අමෙරිකානු බද්ද හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග…?

Editor O

Leave a Comment