දේශීය

පාර්ලිමේන්තුව වහා කැදවන්නැ’යි කථානායක ඉල්ලයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග

Mohamed Dilsad

රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමේ තීරණයක්

Editor O

Leave a Comment