දේශීය

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත්කර තිබෙනවා.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම දැනුම්දීම සිදුකෙරුණු බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කලේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

එහෙත් ඔහුට අද සිදුකල කැබිනට් මණ්ඩල පත් කිරීමේදී කිසිදු ඇමති ධුරයක් ලැබී තිබුණේ නැහැ.

Related posts

කොරෝනා බවට සැක කාන්තාව දරුවෙකු බිහි කරයි[PHOTO]

Mohamed Dilsad

ඇමරිකා රජයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන 19ක තෑග්ගක්

Editor O

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

Leave a Comment