Trending Newsඑසැන පුවත්දේශීයරටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමේ තීරණයක් by Editor OJuly 25, 2025July 25, 2025080 Share0 මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි. . කොළඹ අද (25) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ඒ බව කීවේය.