Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය රියදුරන් වැදගත් වැඩක : වැඩේ ඉවර වෙලා වේලාවක් තිබුණොත් දුම්රිය ධාවනය කරනවා

දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර ඇතැයි වාර්තාවෙයි.

ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 16 ක්ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක්ද අවලංගු කර ඇත. දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එබැවින් දුම්රිය ගමන් වාර රැසක් අවංලගුවී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සවස 03න් පසු දුම්රිය ගමන්වාර යථාතත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

දකුණේ පාසල් ගැන තීරණයක්

Mohamed Dilsad

‘No concession to Qatar Petroleum’

Mohamed Dilsad

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment