Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් වාහන අපට ඕන – මලිමා මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

සෑම මන්ත්‍රීවරයෙකුටම වාහනයක් අවශ්‍ය බව ජාතික ජන බලවේග කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමට එකඟතාවයකට මේ වන විට පැමිණ ඇති බවත් එය කුමන ආකාරයේ වාහනයක් දැයි මෙතෙක් නොදන්නා බවත් ඒ මහතා කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට තම කාර්යභාරය සිදුකිරීමට වාහනයක අවශ්‍යතාවය බැහැර නොකරන බවද හෙතෙම සඳහන් කරයි. නවීන වාහනයක් මන්ත්‍රීවරුන් සඳහ ලැබෙනු ඇති බවද පැවසූ ඔහු ට දැනට සංචිතවල ඇති පැරණි වාහන සියල්ල භාවිතා කළ හැකි මට්ටමක නැති බවද කියා සිටියේය.

සංචිතවල ඇති වාහනවල බොහෝ කොටස් ගලවා ඉවත් කරගෙන රජයට භාර දී ඇති බවත් ඒවා යළි අලුත්වැඩියා කර භාවිතා කරන්නට ගියොත් විශාල මුදලක් වැය වෙන බවද පැවසූ ඔහු නවීන වාහනයක් ලබාදීමට කටයුතු කරන්නේ කිරීම සුදුසු බවත් කියා සිටියේය.

Related posts

විදේශගතව රැකියා කරන අයගේ දරුවන්ට පාසල් උපකරණ

Editor O

හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් කරා යාමට බාධාවක් නැහැ

Mohamed Dilsad

நாளை முதல் தேயிலைத் தோட்டங்களில் மீள்நடுகை வேலைத்திட்டம் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment