දේශීය

දිස්ත්‍රික්ක කීපයකට අනතුරු ඇඟවයි

(UTV | කොළඹ) –  දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (30) පස්වරු 7.00 සිට අද(31) පස්වරු 7.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කරන බවය.

කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

කැරට් කිලෝව 4000යි ; ලීක්ස් කිලෝව 4000යි

Editor O

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ අරඹයි[PHOTOS]

Mohamed Dilsad

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

Leave a Comment