Trending Newsඑසැන පුවත්දේශීය

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

පසුගිය ආණ්ඩුව සමයේ කර්මාන්ත රාජ්‍ය ඇමති ලෙස අලිමංකඩ, මන්නාරම ලුණු ලේවායන් පැවතියේ තමන් යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. එම කාලයේ සහ සුද්දා රට පාලනය කළ කාලයේවත් රටේ ලුණු හිඟයක් ඇති නොවුණ බවත් වත්මන් ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය ලුණු ප්‍රමාණයවත් දීමට නොහැකි වී ඇති බව පිළිගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

සුද්දා රට පාලනය කළ යුගයේ ලුණු වෙළඳාමේ යෙදුණු දකුණේ ජනතාව වැලිමඩ නුවරඑළිය බදුල්ල මොනරාගල වැනි පළාත්වල පදිංචි වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එම දුර්වලතා නිවැරදි කරගෙන ඉදිරියට යනු මිස තමන් අල්ලා සිරගත කිරීමෙන් පලක් නොමැති බව ද චාමර සම්පත් මහතා ප්‍රකාශ කළේය.

Related posts

“Premiership given to Ranil as a respect to Parliamentary traditions, democracy” – President

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්

Mohamed Dilsad

ஜனாதிபதி முன்னிலையில் 20 புதிய அமைச்சர்கள் இன்று(19) பதவிப்பிரமாணம்

Mohamed Dilsad

Leave a Comment