Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන්, ආහාර පාන සඳහා මසකට අය කරන මිල ඉහළ දමයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ මාසික කෑම බිල රුපියල් 1500 සිට 4000 ක් දක්වා ද
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ගේ මාසික කෑම බිල රුපියල් 1000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කර ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින් 1000 ක පමණ පිරිසක් සේවය කරති. පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ සමස්ත කෑම වියදම මන්ත්‍රීවරුන් 225ට බෙදා ගණනය කරනු දැකගත හැකි විය.

Related posts

மன்னாரில் ஏற்படும் மின்தடையை சீராக்க நடவடிக்கை எடுக்குமாறு சியம்பலப்பிட்டியவிடம் ரிஷாட் வேண்டுகோள்

Mohamed Dilsad

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர்களின் இலவச தபால் கொடுப்பனவு அதிகரிப்பு…

Mohamed Dilsad

Leave a Comment