දේශීය

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක වේ.

තම ප්‍රදේශ වල අපහසුතාවයන් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ පමණක් පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කරන ලෙස නැවත වතාවක් ඉල්ලීම් කරනු ලැබේ.

සෘජු දුරකතන අංකය – 0113456200

ෆැක්ස් අංක – 0112333066 / 0114354882

ඊමේල් ලිපිනය – ptf@pmoffice.gov.lk

Related posts

උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන ලකුණු

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම්දීමක්

Editor O

‘ජසීරා’ ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment