දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රිමාන්ඩ්

(UTV | කොළඹ) – වාද්දුව ප්‍රදේශයේදී කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අන්තර්ජාලය භාවිත කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට තවදුරටත් කටයුතු කරන බවයි.

 

Related posts

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් TID භාරයට

Mohamed Dilsad

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමට හේතුව සොයාගනී

Mohamed Dilsad

අදත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment