Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝ එකක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ පවසනවා. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 750 – 850ත් අතර වන බව සඳහන්.

ඒ අනුව, නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් ඊයේ(08) රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ අතර රටපුරා එළවළු සිල්ලර වෙළෙඳසැල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයයක් රුපියල් 120ත් -150ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200-1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගනවා.

Related posts

விளையாட்டுத்துறை அமைச்சர் மற்றும் மத்யூஸ் – மலிங்கவுக்கிடையில் சந்திப்பு

Mohamed Dilsad

 51 தேசிய அடையாள அட்டைகளுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

ජනපතිවරණයේ පෝස්ටර් – බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක්

Mohamed Dilsad

Leave a Comment