Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් පොලීය තවත් පහළට.

මෙම වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි 01 වැනිදා පැවැත්වින. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 168,000 කි. පසුගිය වෙන්දේසියට වඩා මෙම වෙන්දේසියේදීත් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික සුළු වශයෙන් පහළ දමා තිබිණ.

Related posts

Ben Stokes in England ODI squad for New Zealand series

Mohamed Dilsad

நஞ்சூட்டப்பட்டமையே ஏழு யானைகள் உயிரிழக்க காரணம்

Mohamed Dilsad

ඉන්ධන ලැබුණහොත් අද – හෙට විදුලි කප්පාදු නෑ

Mohamed Dilsad

Leave a Comment