දේශීය

ඉන්ධන ලැබුණහොත් අද – හෙට විදුලි කප්පාදු නෑ

(UTV | කොළඹ) – අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් උදස්ගත නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ පස්වරුව වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100 ක් ලැබීමත් සමග කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මණ්ඩලයට හැකිවී තිබුණා.

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමග සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව සිදුනොකළ බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය ද සඳහන් කළේ

පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය ද කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

Related posts

තල් සංවර්ධන මණ්ඩලය ට ජනාධිපති පත්කළ දෙවෙනි සභාපතිවරයාටත්, කාර්යය මණ්ඩලයෙන් විරෝධයක්

Editor O

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

හංවැල්ලේ හිමි ඝාතනයට සම්බන්ධ තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment