දේශීය

හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්න

(UTV | කොළඹ) – වයස අවුරුදු 16 ත් 19 ත් අතර සිසුන්ට ෆයිසර් දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි.

Related posts

අහසට වෙඩිතැබූ සජබ සංවිධායකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සා. පෙළ සිසුවිය අපයෝජනය කිරීම ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

DNA පරීක්ෂණ වලට බාධාවක්

Mohamed Dilsad

Leave a Comment