දේශීය

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

අගමැති මහින්ද ඉතාලියට

Mohamed Dilsad

ගුරු සංගම් දෙකක් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Mohamed Dilsad

විහාරස්ථාන 2,263ක්, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා – මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment