දේශීය

ගුරු සංගම් දෙකක් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු සංගම් දෙකක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (19) පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළහ.   

මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි එථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

 

 

Related posts

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනක රත්නායකට තර්ජන කළ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මිලේ යම් වෙනසක්?

Mohamed Dilsad

Leave a Comment