Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇතැයි වාර්තාවෙයි.

දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් මහතා පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්විණ.

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් අසූ ලක්ෂයට ආසන්න වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment