Trending Newsඑසැන පුවත්දේශීය

ධීවර අමාත්‍යාංශයට අලුතින් ලේකම්වරයෙක් පත් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍

Related posts

கடும் வெப்பம் காரணமாக ஜப்பானில் 65 பேர் பலி

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

SLPP to form a new political alliance; Discussions underway with 28 political parties

Mohamed Dilsad

Leave a Comment