Trending Newsඑසැන පුවත්දේශීය

පොඩී ලැසී ඇප මත නිදහස් වෙයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) ඇප මත මුදාහැර තිබේ.

2017 වසරේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ නඩුවකට අදාළව පොඩි ලැසීට ඇප ලබා දී ඇති බව සඳහන්.

Related posts

UNHCR Invites Sri Lanka to Play an Active Role in the Organization

Mohamed Dilsad

Another set of Cabinet Ministers appointed

Mohamed Dilsad

පෙරවරු 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

Mohamed Dilsad

Leave a Comment