Trending Newsඑසැන පුවත්දේශීය

ධීවර අමාත්‍යාංශයට අලුතින් ලේකම්වරයෙක් පත් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍

Related posts

மொனராகலை மாவட்டத்தில் கொக்கோ செய்கை

Mohamed Dilsad

ஐந்து மாடி கட்டிடமொன்றில் தீப்பரவல்

Mohamed Dilsad

இலஞ்சம் பெற்றுக் கொண்ட பிரதேச செயலாளருக்கு 5 ஆண்டு சிறைத் தண்டணை

Mohamed Dilsad

Leave a Comment