Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත යොමු කරන ලද ලිපියකින් දන්වා තිබෙන්නේ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරු වන සුගත් තිලකරත්න සහ එරංග ගුණසේකර යන මහත්වරු හඳුනා ගැනීමේ කෙටි හමුව සඳහා, පිරිමි අය අත්දිග කමීසය සහ ටයිපටිය පැළැඳ සිටිය යුතු බවත්, කාන්තාවන් සාරිය හෝ සුදුසු ඇඳුමකින් සැරසී සිටිය යුතු බවත්ය.

(එම ලිපිය පහතින්)

නමුත් දෙවැනි ලිපියෙන් දන්වා තිබුණේ එම අවස්ථාවට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසය.

(එම ලිපිය පහතින්)

මෙම ලිපි ද්විත්වයම සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් තිබේ.

Related posts

Heavy vehicles Enrtry limited towards Galle Face from Kollupitiya

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

අපයෝජනයට ලක්වු දැරියගේ තොරතුරු විමර්ශනයට

Mohamed Dilsad

Leave a Comment