Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට ලැප්ටොප් : එකක වටිනාකම රු. ලක්ෂ 05 ඉක්මවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. නවක මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති තුන් දින වැඩමුළුවේදී මේ බව දැනුම් දී ඇත.

මේ සඳහා එක් මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් වෙන් කෙරෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. ලබන අයවැයෙන් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය.

ඒ අනුව නවක මන්ත්‍රීවරු වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට පත්වී තිබෙන්නේ ජාතික ජන බලවේගයෙනි. එම නවක මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකය බැගින් ලබාදෙනු ඇත.

Related posts

Over 80 arrests made in Sri Lanka since Sunday bombings

Mohamed Dilsad

16 districts suffering without drinking water

Mohamed Dilsad

தேரர் ஒருவரால் காவற்துறை அதிகாரி கொலை…

Mohamed Dilsad

Leave a Comment