Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලර් මිලියන 200 ක ණයක් ලැබෙයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.එම මුදල්, විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යොදවන බව සඳහන්.

Related posts

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී රාජකාරි හැදුනුම්පත අනිවාර්යයි

Mohamed Dilsad

Twenty Lankan fisher boats Maldives bound

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment