Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලර් මිලියන 200 ක ණයක් ලැබෙයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.එම මුදල්, විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යොදවන බව සඳහන්.

Related posts

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

විෂ වායු සිද්ධියට එරෙහිව රුහුණේ විරෝධතාවක්

Mohamed Dilsad

මාලිමා විශ්‍රාමික පොලිස් සාමුහිකයේ සිටි ජෙ. පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයකට…?

Editor O

Leave a Comment