Trending Newsඑසැන පුවත්දේශීය

සුජීව සේනසිංහගේ සැප රිය බැඳුම්කරයක් මත නිදහස් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත, නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමෙන් පොලිස් ලොක්කන් දෙදෙනෙකුට කැඳවීමක්

Mohamed Dilsad

Narammala Pradeshiya Sabha Dep. Chairman further remanded

Mohamed Dilsad

සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment