Trending Newsඑසැන පුවත්දේශීය

නායකතුමා නැති අතරේ, සිරිකොතේ ගාලගෝට්ටියක්

එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස සංදේශයක් බාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (22)  පැමිණ තිබේ.

මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට පැමිණියද, රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට විදේශගතවී සිටිම නිසා එය බාරදිමට හැකිවී නැහැ.

කෙසේ වෙතත් මෙම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය අසලින් පිටව යෑමට සුදානම්විමේ දී රවි කරුණානායක මහතාගේ ලේකම් යැයි පවසමින් රන්දික නැමැති පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ පහර දුන් බවට සංදේශය භාරදීමට පැමිණි අරටුව සංවිධානයේ පිරිස ප්‍රකාශ කළේය.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

துப்பாக்கிப் பிரயோகம் – எஸ்.பி இனது மெய்ப்பாதுகாவலர்கள் இருவரும் கைது

Mohamed Dilsad

නලින්ද ජයතිස්ස, කැබිනට් මාධ්‍ය හමුවේ දී බොරු කියලා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment