Trending Newsඑසැන පුවත්දේශීය

නායකතුමා නැති අතරේ, සිරිකොතේ ගාලගෝට්ටියක්

එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස සංදේශයක් බාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (22)  පැමිණ තිබේ.

මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට පැමිණියද, රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට විදේශගතවී සිටිම නිසා එය බාරදිමට හැකිවී නැහැ.

කෙසේ වෙතත් මෙම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය අසලින් පිටව යෑමට සුදානම්විමේ දී රවි කරුණානායක මහතාගේ ලේකම් යැයි පවසමින් රන්දික නැමැති පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ පහර දුන් බවට සංදේශය භාරදීමට පැමිණි අරටුව සංවිධානයේ පිරිස ප්‍රකාශ කළේය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ஐக்கிய தேசியக் கட்சியின் 72ஆவது மாநாடு, வியாழனன்று

Mohamed Dilsad

சிறைக்காவலரும் கைதிகள் சிலருமே அடித்துக் கொண்டனர் நீதி மன்றில் வாக்குமூலம்

Mohamed Dilsad

Leave a Comment