Trending Newsඑසැන පුවත්දේශීය

නීතියේ අපක්ෂපාතීත්වය ගැන හිටපු ඇමති හරින් ප්‍රනාන්දුට ගැටළුවක්

බදුල්ලේදී දෙපාර්ශ්වයකට නීතිය ආකාර දෙකකට ක්‍රියාත්මක වන බව ට, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිතර වූ තමන්ව අත්අඩංගුවට ගත්ත ද, ජාතික ජනබලවේගයේ පිරිස් නිදහසේ සිටින බව හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එම ට්විටර් සටහන පහතින්

බදුල්ල නගරයේ පසුගිය 11 වෙනිදා පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන්. ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් අනුව, බදුල්ල පොලීසියට පැමිණි අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

JVP and Opposition Leader set to meet

Mohamed Dilsad

උඩවලවේ දිවියෙකු ඝාතනය කළ සිව්දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී

Editor O

Leave a Comment