Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් හිඟය උග්‍රවෙයි.

වෙළඳපොළේ සහල් හිඟය තවදුරටත් උග‍්‍ර වෙමින් වී ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර තිබේ. ඒ අනුව එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අළෙවිසැල්වල දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.

Related posts

Zimbabwe Cricket fails to pay players

Mohamed Dilsad

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්

Editor O

Fair weather to continue – Met. Department

Mohamed Dilsad

Leave a Comment