Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලොකු ලූණු මිල අහසට ළංවෙයි.

දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳුන් පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ මෙටට ලූණු ආනයනය කරන රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා කිරීම මත මෙම තත්ත්වය උදා වී ඇති බවයි. මෙම තත්වය මත ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500-600 අතර මිලකට ඉහළ යනු ඇතැයි තොග ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Related posts

Sri Lanka clinches a major WTO milestone in TFA Country Plan

Mohamed Dilsad

First funerals for New Zealand shooting victims

Mohamed Dilsad

කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment