Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි ඔහු සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

Related posts

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

රාජ්‍ය වෙසක් උත්සවය කෑගල්ලේ වට්ටාරම ශ්‍රී අරහත්ව මලියදේව රජමහාවිහාර පරිශ්‍රයේදී හෙට ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment