මැතිවරණ රජාකාරියේ යෙදී සිටි රාජ්‍ය නිලධාරිනියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයීය ඡන්ද මධයස්ථානයේ මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ අයෙකි.
previous post
next post
