Trending Newsඑසැන පුවත්දේශීය

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ පැය තුනකට සීමා කරයි.

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් අද (06) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද 9.30 සිට දහවල් 12.30 දක්වා පමණක් සිදුකරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙ.ව. 9.30 සිට ප.ව. 2.30 දක්වා ක්‍රියාත්මක වේ. කොටස් වෙළෙඳපොළ සමාජිකයන්ගේ පහසුව පිණිස කොළඹ කොටස් වෙළෙඳපොළ මේ තීරණය ගෙන ඇත.

–ශ්‍යාම් නුවන් ගනේවත්ත-

Related posts

හිටපු ආරක්ෂක ලේකම් සියලු චෝදනාවලින් නිදහස්

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

Mohamed Dilsad

Sino – Lanka relations expected to advance to a new level

Mohamed Dilsad

Leave a Comment