Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හම්බන්තොට ට…?

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව දස වෙනි පාර්ලිමේන්තුවේ කථානායක ඔහු පත්කිරීමට අදාළව සාකච්ඡා කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු මීට පෙර අවස්ථා කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර තිබේ.

Related posts

Ferrari will not appeal against Vettel penalty

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයා සමඟ සබඳකම් පැවැත්වූ 65 කගේ තොරතුරු රැස්කරයි

Mohamed Dilsad

Australia strike first Ashes blow with crushing 10-wicket victory in first Test

Mohamed Dilsad

Leave a Comment